Java Programming: 1.3 Fist Java Program

ඉස්කෝලය

කලින් ලිපියෙන් කියලා දුන්නා කොහොමද program එකක් ලියලා compile කරලා run කරන්නෙ කියලා. අද අපි ඒ Hello World program එක ගැන විස්තර දැනගමු.

මේ තියෙන්නේ අපි කලින් ලිපියෙ තිබූ program එකේ source code එක..

class HelloWorld{
public static void main(String[] args){
System.out.println("Hello World");
}
}

අපි දැන් මේ සෑම කොටසකම ‍තේරුම ඉගෙන ගනිමු.

මේවායින් class, public, static, void කියන ඒවා අපි හදුන්වන්නේ Keywords කියලයි.

ජාව වල සියලුම keywords පහත වගුවේ දැක්වෙනවා.

abstract continue for new switch
assert*** default goto* package synchronized
boolean do if private this
break double implements protected throw
byte else import public throws
case enum**** instanceof return transient
catch extends int short try
char final interface static void
class finally long strictfp** volatile
const* float native super while

* not used
** added in 1.2
*** added in 1.4
**** added in 5.0

Keywords පිළිබදව මතක තබා ගතයුතු කරුණු….

  • සියලු අකුරු lower…

View original post 454 mots de plus

Publicités
Par défaut