Java Programming: 1.2 Configuring Java

ඉස්කෝලය

මේ කොටසෙන් බලාපොරොත්තු වෙන්නෙ JDK එක download කරලා install කරගෙන path එක configure කරගන්නා ආකාරයත්,

Java Program එකක් ලියලා compile කරන හැටි සහ run කරන හැටි කියදෙන්නයි.

මේක වචන වලින් කියනවට වඩා video එකකින් ඉදිරිපත් කරන එක පහසුයි කියලා හිතෙනවා. මොකද මේක Java Language එකට සම්බන්ධ දෙයක් නෙමේ.

මේ video එක අවසානයේ Hello World වැඩසටහන ලියලා compile කරලා run කරන හැටි තිබුණට, ඒ පිළිබදව වැඩිදුර විස්තරයක් ඊළග ලිපියෙන් ඉදිරිපත් තරනවා.

JDK download කරගන්න ලින්ක එක.

HelloWorld Source Code එක

class HelloWorld{

     public static void main(String[] args){

          System.out.println("Hello World!");

     }

}

වැදගත් command කිහිපයක්…

  • ඉන්න directory එක මාරු කිරීමට:     cd [path]
  • ඉන්න directory එකෙන් parent directory  එකට යාමට:    cd..
  • source file එක compile කිරීමට:      javac filename.java
  • compile වුන class file එක run කිරීමට:     java nameofclassfile  (extension එක නැතුව)

View original post

Publicités
Par défaut