Java Programming: 1.1 Introduction

ඉස්කෝලය

java

මේ වන විට අපේ යහලුවන්ට programming language එකක් කියන්නෙ මොකක්ද යන්න පිළිබදව සාමාන්‍ය වැටහීමක් තියනවා කියලා හිතනවා. ඒ පිළිබදව අපි C Language එක ආරම්භ කරන විට කතා කරා. ඒ නිසා අපි කෙලින්ම ජාවා ගැන කතා කරමු.

Java වල ඉතිහාසය සහ එහි ලක්ෂණ පිළිබද මුලින්ම නොකියා ඉන්න තීරණය කළා. මොකද ගොඩක් වෙලාවට ඒවා සියල්ලම මුලින් ඉගෙන ගත්තහම Language එක ඉගෙන ගන්න එපා වෙනවා. මෙහි ඉතිහාසය ගැන අන්තිමට අපි කතා කරමු. ඒ වගේම මෙහි ලක්ෂණ පිළිබදව ඊට අදාල පාඩමේ දී සාකච්ඡා කරමු.

මුලින්ම කියන්න ‍ඕන Java කියන්නෙ High Level Programming Language එකක්. Languages වර්ග ගැන C පාඩම් මාලාවෙදි ඉගෙන ගත්ත නිසා දැන් ඒ පිළිබදව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.


Platform Independent

දැන් අපි Java වල පළමු ලක්ෂණය ඉගෙන ගනිමු. Platform Independent. ඒ මොකක්ද කියලා දැනගන්නට කලින් අපිට Compiler එකක සහ Interpreter එකක වෙනස දැනගන්න වෙනවා.

Interpreters & Compilers

මුලින්ම බලමු Interpreter එකක් කියන්නෙ මොකක්ද කියලා. මේ උදාහරණය ගැන හිතන්න. පුද්ගලයන් දෙන්නෙක්…

View original post 555 mots de plus

Publicités
Par défaut